Hirunews Logo
%E0%B6%A2%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80
Thursday, 07 December 2017 - 13:17
ජී.එල්. හෙළිකරන එක්වීමේ හේතුව
539

Views
ඒකාබද්ධ විපක්ෂයට ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සාකච්ඡා කිරීමට ආරාධනා කළ හේතු සම්බන්ධයෙන් අද පැවති ඒකාබද්ධ විපක්ෂ මාධ්‍ය හමුවේදී කරුණු අනාවරණය වුණා.

මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන පොදුජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණයේදී පරාජය වන බැවින් ඒකාබද්ධ විපක්ෂයට එක්ව තරඟ කිරිමට ආරාධනා කළ බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
News Image
News Image
Hiru News Programme Segments
16 Views
6,142 Views
5,184 Views
4,665 Views
277 Views
38,196 Views
Top