Hirunews Logo
%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B6%A7
Thursday, 07 December 2017 - 13:30
පුටින් යළි ජනපති සටනට
5

Shares
646

Views
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට තරඟ කරමින් තවත් ධූර කාලයක් බලයේ රැදී සිටීමට සූදානම් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ රුසියාවේ වොල්ගා නගරයේ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තශාලාවක සේවකයන් අමතමින්.

2000 වසරේ සිට බලයේ සිටින පුටින් වරෙක එරට ජනාධිපතිවරයා ලෙස මෙන්ම තවත් වරක අගමැතිවරයා ලෙසද කටයුතු කළා.

ඒ අනුව එළඹෙන මාර්තු මාසයේ පැවැත්වෙන රුසියානු ජනාධිපතිවරණයෙන් පුටින් ජයගතහොත් වසර 2024 දක්වා බලයේ රැදී සිටීමට ඔහුට හැකියාව පවතිනවා.

මේ අතර ජාත්‍යන්තර මාධ්‍ය සහ දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ මෙම මැතිවරණයෙන් පහසු ජයක් ලැබීමට පුටින්ට හැකි වනු ඇති බවයි.

බොහෝ රුසියානුවන් අතර අතිශය ජනප්‍රිය චරිතයක් වන පුටින් ලෝකයේ වඩාත් බලගතු නායකයෙකු ලෙසද පිළිගැනීමට ලක්ව සිටිනවා.

 

 

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
News Image
Hiru News Programme Segments
347 Views
3,344 Views
7,230 Views
7,125 Views
95 Views
47,921 Views
Top