Hirunews Logo
%E0%B7%80%E0%B6%B1%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%93+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Thursday, 07 December 2017 - 13:39
වනජීවී ලේකම්ට මාරුවක්
9

Shares
1,170

Views
තිරසාර සංවර්ධන හා වන ජීවී අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ලට ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා.

විෂයභාර අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරාගෙන් මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ අමාත්‍යාංශ ලේකම්වරයාට විශේෂ කාර්යභාර අමාත්‍යාංශය වෙත මාරුවීමක් ලබාදී ඇති බවයි.

එය සාමාන්‍ය ක්‍රමවේදයට අනුව සිදුවූවක් බවද ඔහු සඳහන් කළා.

අප මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ලගෙන්ද විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ ස්ථාන මාරුව ලබාඇත්තේ කුමන අමාත්‍යාංශයකටද යන්න තමන්ට තවමත් ලිඛිතව දැනුම්දී නොමැති බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රෑ පිපුණු නෙළුමේ අසිරිය
Thursday, 06 December 2018 - 7:38
නෙළුම් කුළුණ පූර්ණ ලෙස ආලෝකමත් වූ අවස්ථාවක ලබාගත් ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලය හරහා හුවමාරු... Read More
News Image
Hiru News Programme Segments
5,151 Views
9,375 Views
8,725 Views
8,873 Views
1,280 Views
55,489 Views
Top