Hirunews Logo
%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92%3B+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AF
Thursday, 07 December 2017 - 15:28
පොලිසිය ඡන්දෙට එන හැටි; පළමු සාකච්ඡාව අද
1,035

Views
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පොලිසිය සහ මැතිවරණ කොමිෂන් සභාව අතර පළමු සාකච්ඡාව අද පැවැත්වුනා.

ඒ මැතිවරණ මහලේකම් කාර්යාලයේදීයි.

ඊට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය / පොලිස්පති පුජිත් ජයසුන්දර / මැතිවරණය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී ඩී වික්‍රමරත්න / බස්නාහිර පළාත් හා රථ වාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ / අපරාධ, සංවිධානාත්මක අපරාධ, මත්ද‍්‍රව්‍ය නාශක සහ විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ද සහභාගී වී තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
විල්පත්තුවේ දිවි ගෙවන දිවියන්ගේ දිවි රැඟුම්
Friday, 15 June 2018 - 20:06
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ මේ දිනවල ශ්‍රී ලංකාවට අවේනික දිවියන් බහුලව දැකිය හැකිබව වාර්තා... Read More
News Image
Hiru News Programme Segments
592 Views
3,758 Views
4,427 Views
3,674 Views
69 Views
34,945 Views
Top