Hirunews Logo
%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Thursday, 07 December 2017 - 15:32
ඒකාබද්ධ විපක්ෂයෙන් කතානායකට ලිපියක්
3

Shares
464

Views
පළාත් පාලන විශේෂිත සංශෝධන පනත් කෙටුම්පතට නව සංශෝධන ඉදිරිපත් නොකරන ලෙසට ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂය කතානායකවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන නියෝජිතයින් තුන්දෙනෙකුගෙන් අත්සනින් යුතුව ඉදිරිපත් කර ඇති එම ලිපියෙන් දක්වා ඇත්තේ විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් මෙම පනතේ අඩංගු කරුණු වලට පරිබාහිර තවත් සංශෝධන කිහිපයක් ඉදිරිපත් කිරීමේ සූදානමක් පවතින බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
නැඳුන්ගමුවේ රාජා නුවර යන අතරමඟ
Saturday, 18 August 2018 - 18:00
නැඳුන්ගමුවේ රාජා හස්තියා මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පෙරහැරේ දළදා කරඩුව වැඩම කරවීම... Read More
News Image
News Image
Hiru News Programme Segments
963 Views
630 Views
5,961 Views
5,580 Views
150 Views
41,614 Views
Top