Hirunews Logo
%E0%B7%80%E0%B6%BB%E0%B6%AF+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+1000+%E0%B6%9A+%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Thursday, 07 December 2017 - 15:33
වරද පිළිගත් සජින් ද වාස්ට රුපියල් 1000 ක දඩයක්
4,567

Views
වත්කම් - බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීමේ චෝදනාවට වරද පිළිගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට රුපියල් 1000 ක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල අද නියම කළා.

 2011 වසරේ ජුනි මාසයේ සිට 2012 වසරේ ජුනි මස දක්වා වසරක කාලයකට අදාළව වත්මක් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසම අවස්ථා කිහිපයකදී හිටපු මන්ත්‍රීවරයාට දැනුම්දී තිබුණා.

එහෙත් ඔහු ඒවා ඉදිරිපත් නොකිරීම පිළිබදව කොමිසම අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුවයි ඊට අදාළව නඩු පවරනු ලැබුවේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
උතුරු අහස් කුස ජයගත් සරුංගල් සැණකෙළිය
Tuesday, 17 July 2018 - 9:20
යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සරුංගල් සැණකෙළියක් සංවිධානය කර තිබුණා.යාපනය,... Read More
News Image
Hiru News Programme Segments
473 Views
6,531 Views
5,318 Views
4,882 Views
37 Views
38,671 Views
Top