Hirunews Logo
%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
Thursday, 07 December 2017 - 17:01
වැසි අඩුවෙයි - පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට
17

Shares
2,099

Views
දිවයිනට බලපෑ වැසි තත්ත්වය අඩු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

බෙංගාල බොක්කේ පවතින පීඩන අවපාතයේ බලපෑම ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කිරීම ඊට හේතුවයි.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ප්‍රේමලාල් කියා සිටියේ මෙම පීඩන අවපාතය දිවයිනට කිලෝමීටර් 900 ක් ඊසාන දෙසින් පිහිටීම නිසා අදාළ මුහුදු ප්‍රදේශවල සුලං වේගය පැයට කිලෝමීටර් 80 ත්, 100 ත් දක්වා ඉහළ යා හැකි බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
509 Views
3,509 Views
7,261 Views
7,163 Views
125 Views
48,099 Views
Top