Hirunews Logo
%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A7%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
Thursday, 07 December 2017 - 19:13
සහල් ටොන් ලක්ෂයක් රටින් එයි
4

Shares
550

Views
වත්මන් ආණ්ඩුව රැකියා ලක්ෂ 03 ක් බිහිකර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න පවසනවා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (07) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

ඉදිරියේදී සහල් මිල අඩු කිරීමටද රජය පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මෙහිදී සඳහන් කළේ.

අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි සහල් මෙට්රික් ටොන් ලක්ෂයක් මෙරටට ආනයනය කිරීමට නියෝග කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
414 Views
6,654 Views
5,983 Views
6,129 Views
323 Views
8,162 Views
Top