Hirunews Logo
%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%85%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Thursday, 07 December 2017 - 19:28
සත්ව ගොවිපළක් වැවක් විනාශ කරයි
4

Shares
549

Views
දඹුල්ල - දිගම්පතහ ප්‍රදේශයේ නාගල ගම්මානයේ පිහිටා ඇති වැව මේ වනවිට මුළුමනින්ම විනාශවී තිබෙනවා.

ඊට හේතුව සොයා ගිය හිරු සී.අයි.ඒ කණ්ඩායමට ප්‍රදේශයේ මහා පරිමාණ සත්ව ගොවිපලකින් නිකුත් කරන අපද්‍රව්‍ය සෘජුවම වැවට හරවා ඇති ආකාරය දක්නට ලැබුනා.

සත්ව ගොවි පොළෙන් නිකුත් කරන අපද්‍රව්‍ය හේතුවෙන් වැව පමණක් නොව අවට ප්‍ර දේශයද මේවන විට දැඩි සෞඛ්‍ය තර්ජනයකට මුහුණපා තිබෙනවා.

ඊට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ තැන තැන රැඳී ඇති අප ජලයෙන් බෝවන පණුවන් විශේෂයක්.

ගම්වාසීන් කලක පටන් මෙම සෞඛ්‍ය තර්ජනය පිළිබඳව බලධාරීන් දැනුවත් කළද ඊට සාධාරණ පිළිතුරක් මෙතෙක් ලැබී නැහැ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
උතුරු අහස් කුස ජයගත් සරුංගල් සැණකෙළිය
Tuesday, 17 July 2018 - 9:20
යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සරුංගල් සැණකෙළියක් සංවිධානය කර තිබුණා.යාපනය,... Read More
News Image
Hiru News Programme Segments
299 Views
6,369 Views
5,274 Views
4,801 Views
29 Views
38,464 Views
Top