Hirunews Logo
%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Friday, 08 December 2017 - 6:36
ශ්‍රී ලංකාව තවත් ණය වෙයි
14

Shares
1,784

Views
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් බිලියන 1 යි දශම 5 ක විශේෂ ණය පහසුකම යටතේ තවත් ඩොලර් මිලියන 251 යි දශම 4 ක් මුදා හැරීමට IMF විධායක මණ්ඩලය ඊයේ (07) තීරණය කළා.

ඒ ශ්‍රී ලංකාව පිළිබඳ තුන්වන ඇගයීම අවසන් කිරීමෙන් අනතුරුවයි.

නව අරමුදල මගින් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සංචිත ශක්තිමත් කිරීමටත් විනිමය අනුපාතිකය නම්‍යශීලි අන්දමින් පවත්වා ගැනීමට මෙන්ම බාහිර සාධකවලට සාර්ථකව මුහුණදීමට හැකි වනු ඇති බව IMF නිකුත් කළ නිවේදනයේ සඳහන්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
News Image
Hiru News Programme Segments
245 Views
3,251 Views
7,207 Views
7,105 Views
87 Views
47,832 Views
Top