Hirunews Logo
%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%99%E0%B6%9C%E0%B7%8F+%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
Friday, 08 December 2017 - 8:05
හිරු මෙගා බ්ලාස්ට් අදයි
174

Views
ශ්‍රී ලාංකේය ගුවන්විදුලි මාධ්‍ය කලාවේ අති දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම වන ‘‘හිරු මෙගාබ්ලාස්ට්’’ අද (08) රාත්‍රියේ මතුගම මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

‘‘ෆ්ලෑෂ් බැක්’’ සංගීත රිද්මයෙන් හැඩවන ‘‘හිරු මෙගාබ්ලාස්ට්’’ ප්‍රසංගය නර්තනයෙන් හැඩ කරන්නේ නිරෝෂා තලගල ප්‍රමුඛ යූ ඩාන්සර් නර්තන කණ්ඩායමයි.

ජනප්‍රිය ගී තරු රැසක් එක්වන මෙගා බ්ලාස්ට් ප්‍රසංගය සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වීම විශේෂත්වයක්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
414 Views
6,654 Views
5,983 Views
6,129 Views
323 Views
8,162 Views
Top