ඇමරිකා උප ජනපති හමුවීම පලස්තීන ජනපති වර්ජනය කරයි

Sunday, 10 December 2017 - 16:07

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%8B%E0%B6%B4+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස්ගේ මැදපෙරදිග චාරිකාවේදී ඔහු හමුනොවීමට පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් තීරණය කර තිබෙනවා.

ඒ, ජෙරුසුලම, ඊශ්‍රායලයේ අගනුවර ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පිළි ගැනීමට විරෝධය පළ කරමින්.

ට්‍රම්ප්ගේ එම ප්‍රකාශයට එරෙහිව පලස්තීනයේ ගාසා තීරයේ අද තුන්වන දිනටත් විරෝධතා පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories