මස්සිනා, නෑනා මරයි

Sunday, 10 December 2017 - 16:39

%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%2C+%E0%B6%B1%E0%B7%91%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
කෑගල්ල - නාමල්ගම - දීවෙල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නිවසක ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සහෝදරියගේ සැමියා විසින් අද උදෑසන මෙලෙස ඇයට තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අවුරුදු 32ක් වයසැති කාන්තාවක්.

පහරදීම සිදුකළ පුද්ගලයා ප්‍රදේශය අතහැර පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories