කල් ඉකුත්වූ පක්ෂ දෙක

Sunday, 10 December 2017 - 20:13

%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%89%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කල් ඉකුත් වු පක්ෂ බවට පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ ඉබ්බාගමුව ප්‍රදේශයේ අද (10) පැවති ජන හමුවකට එක්වෙමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories