Hirunews Logo
%E0%B6%BB%E0%B7%8F%E0%B7%84%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
Monday, 11 December 2017 - 19:27
රාහුල් ගාන්ධි ඉන්දීය කොංග්‍රස් සභාපති ධුරයට
1,169

Views
රාහුල් ගාන්ධි, කොංග්‍රස් පක්ෂ සභාපති ධුරයට නිතරඟයෙන් පත්වූ බව අද නිළ වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ සඳහා නාම යෝජනා භාර ගැනීම පසුගිය සතියේ අවසන් වූ අතර එහිදී සභාපති ධුරය සඳහා අයදුම් කර තිබුණේ ඔහු පමණයි.

මේ අනුව 47 හැවිරිදි රාහුල් ගාන්ධි, වසර 19ක් කොංග්‍රස් පක්ෂය මෙහෙය වූ සිය මව වන සෝනියා ගාන්ධිගෙන් පක්ෂ සභාපති ධුරය භාර ගනු ඇති.

ඔහු ඉන්දියාවේ පැරණිතම පක්ෂය වූ කොංග්‍රස් පක්ෂ නායකත්වයට පත් නේරු - ගාන්ධි දේශපාලන පරම්පරාවේ 5 වන පුරුකයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අතරමං වූ අලි පැටව් තිදෙනා
Friday, 20 April 2018 - 10:58
නැගෙනහිර වනජීවී කලාපයේ ස්ථාන තුනක අතරමංව සිටි අලි පැටව් තිදෙනෙකු සොයා ගැනීමට අම්පාර වනජීවී සෞඛ්‍ය... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,480 Views
23,605 Views
2,515 Views
946 Views
305 Views
25,679 Views
Top