ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර Manhattan's ටයිම්ස් චතුරශ්‍රය ආසන්නයේ බස් පර්යන්තයක සිදුවූ පිපිරීමක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
කෙසේ වෙතත් අදාළ පිපිරීමෙන් සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් වාර්තා වී නෑ.
සිද්ධිය වූ ස්ථානයේ දර්ශන පෙළක් මෙලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Follow US
Most Viewed Stories