Hirunews Logo
%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%BA%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%86%E0%B7%80%E0%B7%9A+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
Tuesday, 12 December 2017 - 7:45
නිව්යෝක් ප්‍රහාරයේ සැකකරු ආවේ බංග්ලාදේශයෙන්
11

Shares
1,438

Views
ඇමරිකාවේ නිව්යෝක් නුවර මැන් - හැට්න් හි ප්‍රධාන බස් රථ අංගනය අසළ ඊයේ උදෑසන කාර්ය බහුල වේලාවේ බෝම්බයක් පිපිර වූ ත්‍රස්තවාදී සැකකරු බංග්ලාදේශ සංක්‍රමණිකයෙකු බව හෙළි වී තිබෙනවා.

පිපිරීමෙන් බෝම්බකරු ඇතුළු පුද්ගලයන් 04 දෙනෙකු තුවාල ලැබූ අතර, නිව්යෝක් නුවර දැඩි කලබලකාරී තත්ත්වයක් හට ගත්තා.

බෝම්බයක් බැදගෙන සිටි 27 හැවිරිදි බංග්ලාදේශ සංක්‍රමණිකයා ප්‍රහාරය සඳහා යොදාගෙන ඇත්තේ දුර්වල තාක්ෂණයක් නිසා පිපිරීමේ හානිය අවම වී ඇති බව සඳහන්.

ධවල මන්දිර ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙවැනි සිද්ධිවලින් ජනපති ට්‍රම්ප්ගේ සංක්‍රමණික පාලනයේ වැදගත්කම පැහැදිලි වන බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
හිරු සිරිපා කරුණාව - 2018
Saturday, 20 January 2018 - 17:01
මෙරට සංවිධාන වන්නා වූ මහා වන්දනා චාරිකාව හිරු සිරිපා කරුණාව - 2018, සාර්ථකව අවසන් වුණා.කොළඹ, අනුරාධපුර,... Read More
News Image
Hiru News Programme Segments
767 Views
10,458 Views
28 Views
919 Views
288 Views
12,099 Views
Top