නිව්යෝක් ප්‍රහාරයේ සැකකරු ආවේ බංග්ලාදේශයෙන්

Tuesday, 12 December 2017 - 7:45

%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%BA%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%86%E0%B7%80%E0%B7%9A+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
ඇමරිකාවේ නිව්යෝක් නුවර මැන් - හැට්න් හි ප්‍රධාන බස් රථ අංගනය අසළ ඊයේ උදෑසන කාර්ය බහුල වේලාවේ බෝම්බයක් පිපිර වූ ත්‍රස්තවාදී සැකකරු බංග්ලාදේශ සංක්‍රමණිකයෙකු බව හෙළි වී තිබෙනවා.

පිපිරීමෙන් බෝම්බකරු ඇතුළු පුද්ගලයන් 04 දෙනෙකු තුවාල ලැබූ අතර, නිව්යෝක් නුවර දැඩි කලබලකාරී තත්ත්වයක් හට ගත්තා.

බෝම්බයක් බැදගෙන සිටි 27 හැවිරිදි බංග්ලාදේශ සංක්‍රමණිකයා ප්‍රහාරය සඳහා යොදාගෙන ඇත්තේ දුර්වල තාක්ෂණයක් නිසා පිපිරීමේ හානිය අවම වී ඇති බව සඳහන්.

ධවල මන්දිර ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙවැනි සිද්ධිවලින් ජනපති ට්‍රම්ප්ගේ සංක්‍රමණික පාලනයේ වැදගත්කම පැහැදිලි වන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories