ඉන්දියාවෙන් ආ 23, සීමාව පනී

Tuesday, 12 December 2017 - 11:50

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86+23%2C+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B6%B1%E0%B7%93
නීතිවිරෝධී ලෙස මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් 23 දෙනෙකු ඩෙල්ෆ් දූපත ආසන්නයේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ධීවරයින් සමඟ යාත්‍රා 5ක් ද ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ඔවුන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ධීවර දෙපාර්තමේන්තුවේ යාපනය කාර්යාලය වෙත භාරදීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories