ලිබියාවේ සරණාගතයන්ට හිරිහැර වන තැන

Tuesday, 12 December 2017 - 14:14

%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1
ලිබියාවේ සිටින සරණාගතයින්ට එරට රජය විසින් හිරිහැර කරන බව මානව හිමිකම් සංවිධානයක් ප්‍රකාශ කරනවා.

සරණාගතයින් ලිබියාවට පැමිණීම වළක්වාලන අරමුණින් මෙලෙස ඔවුනට මෙම හිරිහැර සිදුකරන බවයි එම සංවිධානය සඳහන් කරන්නේ.

මේ අතර, සරණාගතයින් ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තරයෙන් ලැබෙන මුදල් ද මිනිස් ජාවාරම්කරුවන් අතට පත්වන බවයි එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories