සභාවට ආ උතුරේ අය-වැය

Tuesday, 12 December 2017 - 17:12

%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%86+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%85%E0%B6%BA-%E0%B7%80%E0%B7%90%E0%B6%BA
උතුර පළාත් සභාවේ ලබන වසර සඳහා වන අයවැය අද ඉදිරිපත් කෙරුණා.

අයවැය ඉදිරිපත් කරමින් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ප්‍රකාශ කළේ එළඹෙන වර්ෂයේ විශාල මුදලක් සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙන් කර ඇති බවයි.

අයවැය හෙට සහ අනිද්දා දිනයේ විවාදයට ගන්නා බවයි උතුර පළාත් සභාවේ සභාපති සී.වී.කේ. සිවඥානම් සඳහන් කළේ.

උතුර පළාත් සභාවේ ලබන වසර සඳහා වන අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සියලූදෙනා අයවැය විවාදයට එක්ව සිටි බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories