දිවියන් එළවන මෙහෙයුමක් (ඡායාරූප)

Wednesday, 13 December 2017 - 15:43

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%80%E0%B6%B1+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කොටගල - රොසිටා වතුයායේ තේ වතු ආශ්‍රිතව සැරිසරන දිවියන් රක්ෂිතවලට පළවා හැරීමේ විශේෂ මෙහෙයුමක් අද ක්‍රියාත්මක වුණා.

නුවරඑළිය වනජීවී කාර්යාල නිලධාරීන් සහ වතු කම්කරුවන් එක්ව එම මෙහෙයුම ක්‍රියාත්මක කරන බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

දිවියන් පහරදීම හේතුවෙන් කම්කරුවන් කිහිපදෙනෙකු ද තුවාල ලබා රෝහල් ගතකර තිබූ අතර, වතුකම්කරුවන් සේවයට පැමිණීමද ප්‍රතික්ෂේප කර තිබුණා.


ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories