ඇමති රාජිතට වෛද්‍යවරුන්ගෙන් පිළිතුරු

Wednesday, 13 December 2017 - 21:51

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%A7+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94
ජීව විද්‍යාව, භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව යන විෂයන් C සාමාර්ථ දෙකක් සහ S සාමාර්ථයක් සහිතව එක් වරකදී සමත්වීම වෛද්‍ය අධ්‍යාපනය සදහා සිසුන් ඇතුළත් කර ගැනීමේ අවම සුදුසුකම ලෙස කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මෙම කරණු අනාවරණය කෙරුණා.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සදහන් කළේ වෛද්‍ය අධ්‍යාපනය සදහා සිසුන් ඇතුලත්කර ගැනීමේ අවම සුදුසුකම පිළිබදව වෛද්‍ය සභාව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories