දියෙන් ගිහින් උඩින් එයි

Thursday, 14 December 2017 - 10:40

%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට ගොස් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් 29 දෙනෙකු අද දිවයිනට පැමිණියා.

ඒ, ඕස්ට්‍රේලියාවට අයත් විශේෂ ගුවන් යානයකින්.

උදෑසන 6.40ට පමණ ඔවුන් මෙලෙස දිවයිනට පැමිණි බවයි කටුනායක ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

මොවුන් පසුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින් වෙත භාරදීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories