එළඹෙන මැතිවරණයේදී බොදුබල සේනා සංවිධානය කිසිදු දේශපාලන පක්ෂයකට සහය නොදක්වන බව එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අගරදගරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කොළඹ අගරදගුරු නිල නිවසේදී අද (14) බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

Follow US
Most Viewed Stories