කයිටක් සුළි කුණාටුව පිලිපීනය කළඹයි

Saturday, 16 December 2017 - 15:47

%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
පිලිපීනයට බලපා ඇති ගංවතුර සහ කයිටක් සුළි කුණාටුව හේතුවෙන් ධීවරයින් 3 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

එම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 100 ක වේගයෙන් අද රාත්‍රී කාලයේදී පිලිපීනයේ තුන්වන විශාලතම දූපත වන සමර් වෙත ළඟාවීමට නියමිතයි.

මේ හේතුවෙන් පුද්ගලයින් 38,000ක් පමණ අවතැන් කදවුරුවල රඳවා ඇති බවයි එරට බලධාරින් ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories