හඳුන්නෙත්ති හොයන කෙනා

Sunday, 17 December 2017 - 12:57

%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92++%E0%B7%84%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%8F
මහජන දේපළ සොරකම් නොකරන, මහජන නියෝජිතයෙකු සොයාගැනීම අපහසු වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණේ පළාත් පාලන අපේක්ෂකයින්ගේ ජාතික මහ සමුඵවට අද පෙරවරුවේ කොළඹදී එක්වෙමින් මන්ත්‍රීවරයා නාමයෝජනා ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන්ද අදහස් පළ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories