දේවස්ථානය තුළ වෙඩි තබයි

Sunday, 17 December 2017 - 16:50

%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
පාකිස්තානයේ ක්වේටා නගරයේ දේවස්ථානයක් තුළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 05 දෙනෙකු මිය ගොස් තවත් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

දේවස්ථානය තුළ යාඥා කරමින් සිටි බැතිමතුන් අතරට එක්වරම කඩා වැදුණු නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, එහි වගකීම කිසිදු පාර්ශවක් විසින් භාරගෙන නැහැ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories