චීන ජෝඩු 100 කොළඹ මඟුල

Sunday, 17 December 2017 - 17:41

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%A2%E0%B7%9D%E0%B6%A9%E0%B7%94+100+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B8%E0%B6%9F%E0%B7%94%E0%B6%BD
චීන ජාතික මනාළ, මනාළියන් 100 දෙනෙකු අද මෙරටදී විවාහ දිවියට එළඹුණා.

හෙළ සිරිතට අනුව සම්ප්‍රාදායික ඇඳුම් ආයිත්තම් වලින් සැරසී එම විවාහ සිදුකිරීම විශේෂත්වයක්.

විවාහ දිවියට එළඹුණුු චීන තරුණ තරුණියන් වෙත ආශිර්වාද සිදු කිරිම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් සිදුකළ අතර, එය සංවිධාන කර තිබුණේ මහනගර හා බස්නාහිර සංවර්ධන සහ සංචාරක සංවර්ධන අමාත්‍යාංශයයි.

මෙය සිදුවූයේ චීන - ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට 60 වසරක් සපිරීම සංකේතවත් කරමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories