ලලිත් වීරතුංග, පොලිස් විශේෂ විමර්ශන ඒකකයට

Monday, 18 December 2017 - 10:31

%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C%2C+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%92%E0%B6%9A%E0%B6%9A%E0%B6%BA%E0%B6%A7
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මේවනවිට පොලිස් මුලස්ථානයේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට කැඳවා තිබෙනවා.

ඒ, ඉකුත් රජය සමයේ වාහන 8ක් වෙළෙඳ පොළේ පවතින මිලට වඩා දෙගුණයක මිලට ගත බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමටයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් එකල නිලතල දැරූ තවත් අයෙකුගෙන් ප්‍රකාශයක් ගැනීමට ද නියමිත බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories