Hirunews Logo
%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%85%E0%B7%81%E0%B7%9D%E0%B6%9A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
Friday, 12 January 2018 - 13:32
මන්ත්‍රී අශෝක රන්වලට ඇප
3

Shares
424

Views
සපුගස්කන්ද පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාට බැණ තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල ඇප මත මුදා හැර තිබෙනවා.

ඔහුගේ නීතිඥයින් ඇප ඉල්ලා මහර මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් මගින් සිදුකළ ඉල්ලීමකට අනුව මෙලෙස ඇප ලබාදුන් බවයි පොලීසිය සඳහන් කළේ.

පසුගිය සිකුරාදා දිනයේ ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ සැකකරුවෙකු ඇප මත මුදා හරින ලෙස සපුගස්කන්ද වැඩබලන ස්ථානාධිපතිවරයාට තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
News Image
Hiru News Programme Segments
245 Views
3,251 Views
7,207 Views
7,105 Views
87 Views
47,832 Views
Top