Hirunews Logo
%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Friday, 12 January 2018 - 13:34
සංක්‍රමණිකයන්ට ට්‍රම්ප්ගෙන් යළි වාග් ප්‍රහාරයක්
390

Views
හයිටිය, එල් සැල්වදෝරය සහ අප්‍රිකානු රටවලින් ඇමරිකා එක්සත් ජනපදයට නීතිවිරෝධී සංක්‍රමණිකයන් පැමිණීම පිිළිබඳව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයක් ඉමහත් ආන්දෝලනයකට ලක්වී තිබෙනවා.

මෙවැනි ජරාජීර්ණ රටවලින් ඇමරිකාවට සංක්‍රමණිකයන් පැමිණීම ප්‍රශ්ණයක් බවයි ජනපති ට්‍රම්ප් රිපබ්ලිකන් පාක්ෂික මන්ත්‍රීවරුන්ට පවසා ඇත්තේ.

එමෙන්ම, එල් සැල්වදෝරයෙන් පැමිණි දෙලක්ෂයකට අධික සංක්‍රමණිකයන්ට ලබාදුන් වීසා පහසුකම් අත්හිටුවීමට ද ඔහු තීරණය කර තිබෙනවා.

මෙම පියවර ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ මෙන්ම කළු ජාතික සිවිල් සංවිධානවල ද දැඩි විවේචනයට ලක්වුණා.

කෙසේ නමුත් ධවල මන්දිරය කියා සිටියේ අනෙකුත් දේශපාලනඥයින් වෙනත් රටවල් වෙනුවෙන් පෙනී සිටියද ජනපති ට්‍රම්ප් ඇමරිකානුවන් වෙනුවෙන් කටයුතු කරන බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
හිරු සිරිපා කරුණාව - 2018
Saturday, 20 January 2018 - 17:01
මෙරට සංවිධාන වන්නා වූ මහා වන්දනා චාරිකාව හිරු සිරිපා කරුණාව - 2018, සාර්ථකව අවසන් වුණා.කොළඹ, අනුරාධපුර,... Read More
News Image
Hiru News Programme Segments
767 Views
10,458 Views
28 Views
919 Views
288 Views
12,099 Views
Top