Hirunews Logo
%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93%E0%B7%80+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B7%86%E0%B7%9C%E0%B7%83%E0%B7%99%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B7%84%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%B6%E0%B7%93%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85
Friday, 12 January 2018 - 14:04
නීතිවිරෝධීව ගෙන්වූ ග්ලයිෆොසෙට් සහ කෝටි හතරහමාරක බීඩි කොළ
770

Views
නීතිවිරෝධී ලෙස සහල් අතර සඟවා ග්ලයිෆොසෙට් නමැති වල් නාශකය ආනයනය කරන ලද බහාලුමක් රේගු දෙපාර්තමේන්තුව අද (12) විවෘත කරනු ලැබුවා.

එහිදී ග්ලයිෆොසෙට් කිලෝග්‍රෑම් 28,000ක් හමුවූ අතර, එහි වටිනාකම රුපියල් ලක්ෂ 32ක් පමණ වන බව රේගුව සඳහන් කළා.

මේ අතර, වියළි මිරිස් සහ විවිධ භාණ්ඩ අතර සඟවා පසුගියදා ආනයනය කර තිබියදී අත්අඩංගුවට ගත් බීඩි කොළ අඩංගු තවත් බහාලුම් දෙකක් ද රේගුව අද පෙරවරුවේ ඔරුගොඩවත්ත බහාලුම් අංගනයේදී විවෘත කළා.

එම බීඩි කොළ තොගයේ වටිනාකම රුපියල් කෝටි හතරහමාරක් පමණ වන අතර, එම බහාලුම් තුනම ආනයනය කරන ඇත්තේ කොළඹ පදිංචි ව්‍යාපාරිකයන් විසින්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු සිරිපා කරුණාව - 2018
Saturday, 20 January 2018 - 17:01
මෙරට සංවිධාන වන්නා වූ මහා වන්දනා චාරිකාව හිරු සිරිපා කරුණාව - 2018, සාර්ථකව අවසන් වුණා.කොළඹ, අනුරාධපුර,... Read More
News Image
Hiru News Programme Segments
767 Views
10,458 Views
28 Views
919 Views
288 Views
12,099 Views
Top