Hirunews Logo
DKP+%E0%B6%AF%E0%B7%83%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%84%E0%B6%BA%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
Friday, 12 January 2018 - 14:43
DKP දසනායක ඇතුළු හයදෙනා එළියට
8

Shares
988

Views
කොළඹ මහාධිකරණයෙන් ඇප හිමි වූ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කොමදෝරු ඩී .කේ.පී. දසනායක ඇතුළු 6 දෙනා එම ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව අද (12) මුදා හරිනු ලැබුවා.

ඒ, කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින්.

එක් අයෙකුට රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදා හැරීමටයි කොළඹ මහාධිකරණය පසුගිය අඟහරුවාදා නියෝග කළේ.

2008 - 2009 කාලවකවානුවේදී තරුණයින් 11 දෙනෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොමදෝරු ඩී.කේ.පී. දසනායක ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාර ගත කර සිටියා.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
සූර්ය දිව්‍ය රාජ මංගල්‍යය මහත් හරසරින් සැමරේ
Monday, 15 January 2018 - 9:41
අලූත් අවුරුද්දේ සූර්ය දිව්‍ය රාජයාට ප්‍රථම අස්වැන්න පූජා කිරීමේ දිනය හෙවත් තෛපොංගල් දිනය ලොව... Read More
News Image
Hiru News Programme Segments
338 Views
10,131 Views
22 Views
709 Views
210 Views
11,718 Views
Top