Hirunews Logo
%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
Friday, 12 January 2018 - 15:18
රේගු නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
1,031

Views
විදේශීය මත්පැන් සහ දුම්වැටි තොගයක් නීතිවිරෝධීව ප්‍රවාහනය කරමින් සිටි රේගු නිලධාරීන් දෙදෙනෙකු කොළඹ - කොච්චිකඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැටලීම සිදුකර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්.

බලපත්‍ර රහිතව ප්‍රවාහනය කළ විදේශීය දුම්වැටි 9000ක් සහ විදේශීය මත්පැන් බෝතල් 108ක් එහිදී සොයාගෙන තිබෙනවා.

අදාළ නිලධාරීන් ඒවා අලෙවි කිරීමට රැගෙන ගොස් ඇත්තේ රේගු දෙපාර්තමේන්තුවටම අයත් රථයකින්.

 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු සිරිපා කරුණාව - 2018
Saturday, 20 January 2018 - 17:01
මෙරට සංවිධාන වන්නා වූ මහා වන්දනා චාරිකාව හිරු සිරිපා කරුණාව - 2018, සාර්ථකව අවසන් වුණා.කොළඹ, අනුරාධපුර,... Read More
News Image
Hiru News Programme Segments
767 Views
10,458 Views
28 Views
919 Views
288 Views
12,099 Views
Top