Hirunews Logo
%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9A%E0%B6%BD%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Friday, 12 January 2018 - 15:48
බදුල්ල මහ රෝහලේ කලබලයක්
33

Shares
4,032

Views
බදුල්ල මහ රෝහලේ හදිසි අනතුරු සංඥා හදිසියේම ක්‍රියාත්මක වීම නිසා අද (12) උදෑසන 10ට පමණ රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් කලබලයට පත්වී තිබෙනවා.

එමෙන්ම ශල්‍යාගාරවල සිටි වෛද්‍යවරුන් පවා මේ හේතුවෙන් කලබලයට පත්වුබවයි අප වාර්තාකරු සඳහන් කලේ.

රෝහලට පැමිණසිටි අයෙක් මෙය විනෝදයට ක්‍රියාත්මක කර තිබු බවයි පසුව සිදුකල විමර්ශනයකින් අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම සංඥා නලාව නැවත්වීම සදහා භාවිතා කරන මුරපදය අමතක වීමනිසා කාර්ය මණ්ඩලයට එය නතර කිරීමට තවත් කාලයක් ගතවී තිබුණා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
1,692 Views
827 Views
6,615 Views
6,436 Views
30 Views
44,939 Views
Top