Hirunews Logo
%E0%B6%B8%E0%B7%84+%E0%B6%AF%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8
Friday, 12 January 2018 - 15:49
මහ දවාලේ දඹුල්ලේ වූ සොරකම
47

Shares
5,753

Views
දඹුල්ලේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකව ඇතුළු වූ පුද්ගලයෙකු එහි තිබු රුපියල් ලක්ෂ 05ක මුදල් සහ ලක්ෂ 05ක රන් භාණ්ඩ සොරාගෙන ඇතිබව දඹුල්ල පොලිසිය පවසනවා.

ඊයේ (11) දහවල් ව්‍යාපාරිකයාගේ නිවසට ඇතුළු වී මෙම මුදල් හා රන් භාණ්ඩ සොරාගෙන යන ආකාරය නිවසේ සවිකර තිබූ සී.සී.ටී.වී ආරක්ෂිත කැමරාවේ සටහන්ව තිබුණා.

සොරකම සිදුකරන්නේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති අතර ආරක්ෂිත කැමරාවේ දත්ත උපයෝගී කරගෙන සැකකරු කඩිනමින් අත්අඩංගුවට ගන්නා බවයි පොලිසිය සඳහන් කළේ.

එම පුද්ගලයා නිවසට ඇතුළුවන ආකාරය සී.සී.ටී.වී කැමරා පද්ධතියේ සටහන්ව තිබුණේ මෙලෙසින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
1,692 Views
827 Views
6,615 Views
6,436 Views
30 Views
44,939 Views
Top