Hirunews Logo
%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92+%E0%B6%9C%E0%B6%9F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
Friday, 12 January 2018 - 16:13
කැළණි ගඟට පැන දිවි නසාගත් පුද්ගලයෙකුගේ සිරුර හමුවේ
16

Shares
1,932

Views
වැල්ලම්පිටිය - කොහිලවත්ත ගංගාතිලක විහාරය ඉදිරිපිටින් කැළණි ගඟට පැන සිය දිවි හානි කර ගත් බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන තිබෙනවා.

වැල්ලම්පිටිය පොලීසිය සඳහන් කළේ අද උදෑසන මෙම පුද්ගලයා කැළණි ගඟට පැන ඇති බවට සැක පළ කරන බවයි.

ඔහු ගඟට පැන ඇති බවට සැක කෙරෙන ස්ථානයේ තිබී මෝටර් රථයක් ද සොයාගෙන තිබෙනවා.

මිය ගිය පුද්ගලයාගේ වයස අවුරුදු 44ක් වන අතර ඔහු කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ශ්‍රී ලංකාවේ දැවැන්තම ජාත්‍යන්තර සංගීත අත්දැකීම
Monday, 17 December 2018 - 21:01
මෙරට පැවැත්වෙන දැවැන්තම ජාත්‍යන්තර සංගීත අත්දැකීම "SUNFEST 2018" අති සාර්ථක ලෙස පසුගියදා අවසන් වුණා.SUN... Read More
News Image
News Image
Hiru News Programme Segments
6,019 Views
10,467 Views
8,974 Views
9,132 Views
1,454 Views
56,661 Views
Top