Hirunews Logo
%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B7%83%E0%B7%84+%E0%B6%8C%E0%B7%80+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B7%94
Friday, 12 January 2018 - 17:00
මධ්‍යම සහ ඌව දෙමළ පාසල් ලබන සඳුදා නිවාඩු
94

Shares
11,284

Views
මධ්‍යම සහ ඌව පළාතේ දෙමළ පාසල්වලට ලබන සඳුදා, නිවාඩු දිනයක් බවට පත් කර තිබෙනවා.

පළාත් අධ්‍යාපන අමාත්‍යවරුන් සඳහන් කළේ 14 වන දාට යෙදෙන තෛපොංගල් දිනය වෙනුවෙන් මෙලෙස 15 වන දා එම පළාත්වල පාසල්වලට නිවාඩු ලබාදුන් බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
සූර්ය දිව්‍ය රාජ මංගල්‍යය මහත් හරසරින් සැමරේ
Monday, 15 January 2018 - 9:41
අලූත් අවුරුද්දේ සූර්ය දිව්‍ය රාජයාට ප්‍රථම අස්වැන්න පූජා කිරීමේ දිනය හෙවත් තෛපොංගල් දිනය ලොව... Read More
News Image
Hiru News Programme Segments
338 Views
10,131 Views
22 Views
709 Views
210 Views
11,718 Views
Top