Hirunews Logo
%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B6%B8%E0%B6%9C+%E0%B7%84%E0%B6%BB%E0%B7%93
Friday, 12 January 2018 - 17:51
ට්‍රම්ප් ලන්ඩන් ගමන මග හරී
630

Views
මේ වසර මුලදී ලන්ඩනයේ සංචාරය කිරීමට පැවති සැලසුම් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අවලංගු කර තිබෙනවා.

ඔබාමා පරිපාලනය ලන්ඩනයේ ඇමරිකානු තානාපති කාර්යාලය විකිණීම පිළිබද අප්‍රසාදය දැක්වීම එම තීරණයට හේතුවී ඇති බව සදහන්.

දෙවන ලෝක යුද සමයේ සිට පැවති ලන්ඩනයේ ඇමරිකානු තානාපති කාර්යාල ගොඩනැගිල්ල තේම්ස් නදිය ඉවුරේ නව ස්ථානයක ඉදිකිරීමට පියවර ගෙන ඇත්තේ ආරක්ෂක අවදානම හේතුවෙන්.

එය ජනපති ට්‍රම්ප් විසින් විවෘත කරන බවයි මීට පෙර ප්‍රකාශ වූයේ.

එහෙත් පැරණි ගොඩනැගිල්ල ඔබාමා පරිපාලනය කුණුකොල්ලයට විකුණා ඇති බවට චෝදනා කරමින් ජනපති ට්‍රම්ප් එම සංචාරය අවලංගු කර ඇති බවයි වොෂින්ටන් වාර්තා සදහන් කළේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
විල්පත්තුවේ දිවි ගෙවන දිවියන්ගේ දිවි රැඟුම්
Friday, 15 June 2018 - 20:06
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ මේ දිනවල ශ්‍රී ලංකාවට අවේනික දිවියන් බහුලව දැකිය හැකිබව වාර්තා... Read More
News Image
Hiru News Programme Segments
732 Views
3,878 Views
4,460 Views
3,739 Views
122 Views
35,094 Views
Top