Hirunews Logo
%E0%B6%B0%E0%B7%94%E0%B6%BB+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
Friday, 12 January 2018 - 18:19
ධුර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට ගරු කරනවා - ජනපති
27

Shares
3,277

Views
තම ධුර කාලය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන තීන්දුව ඉතා ගෞරවයෙන් පිළිගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

අද අකුරැස්සේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ.

එමෙන්ම තම නිල කාලය පිළිබඳ මත විමසුමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම පිළිබඳ කිසිවකු කලබල විය යුතු නොමැති බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කලා.

මේ අතර ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුම ඔස්සේ ද මේ පිළිබඳ සටහනක් තබා තිබෙනවා.





Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
උතුරු අහස් කුස ජයගත් සරුංගල් සැණකෙළිය
Tuesday, 17 July 2018 - 9:20
යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සරුංගල් සැණකෙළියක් සංවිධානය කර තිබුණා.යාපනය,... Read More
News Image
Hiru News Programme Segments
167 Views
6,247 Views
5,222 Views
4,716 Views
307 Views
38,322 Views
Top