Hirunews Logo
%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD
Friday, 12 January 2018 - 20:27
පත්වීම් ගැන ලැබුණු පැමිණිල්ල
25

Shares
3,099

Views
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශයේ දී පත්වීම් ලබාදෙන බවට මැතිවරණ කොමිසමට අද (12) පැමිණිලි දෙකක් ඉදිරිපත් වී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් කිහිප දෙනෙක් අද පස්වරුවේ මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ තිබුණේ මැතිවරණ සමයක පත්වීම් දෙන බව පවසමින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
12 Views
1,179 Views
6,726 Views
6,541 Views
84 Views
45,338 Views
Top