Hirunews Logo
%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+659+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92
Saturday, 13 January 2018 - 16:59
දිවුලපිටියේ සුළගින් නිවාස 659 කට හානි
374

Views
දිවුලපිටිය ප්‍රදේශය හරහා ඊයේ පස්වරුවේ හමාගිය තද සුළගින් නිවාස 659 කට හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

ඒ හේතුවෙන් පුද්ගලයින් 2976 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ද සදහන්.

විපතට පත්වූවන්ට සහන සැලසීම සදහා ත්‍රිවිධ  හමුදා කණ්ඩායම් යොදවා ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සදහන් කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු සිරිපා කරුණාව - 2018
Saturday, 20 January 2018 - 17:01
මෙරට සංවිධාන වන්නා වූ මහා වන්දනා චාරිකාව හිරු සිරිපා කරුණාව - 2018, සාර්ථකව අවසන් වුණා.කොළඹ, අනුරාධපුර,... Read More
News Image
Hiru News Programme Segments
767 Views
10,458 Views
28 Views
919 Views
288 Views
12,099 Views
Top