Hirunews Logo
%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+1302+%E0%B6%9A%E0%B7%8A
Saturday, 13 January 2018 - 17:00
නව වසරේ ඩෙංගු රෝගීන් 1302 ක්
4

Shares
529

Views
නව වසරේ ගත වූ දින කිහිපය තුළ ඩෙංගු රෝගීන් 1302 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

එහිදී අනෙකුත් දිස්ත්‍රික්කවලින් රෝගීන් වාර්තා වී ඇතත්, අම්පාර දිස්ත්‍රික්කයෙන් කිසිදු රෝගියෙකු වාර්තා නොවීම ද විශේෂත්වයක්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ශ්‍රී ලංකාවේ දැවැන්තම ජාත්‍යන්තර සංගීත අත්දැකීම
Monday, 17 December 2018 - 21:01
මෙරට පැවැත්වෙන දැවැන්තම ජාත්‍යන්තර සංගීත අත්දැකීම "SUNFEST 2018" අති සාර්ථක ලෙස පසුගියදා අවසන් වුණා.SUN... Read More
News Image
News Image
Hiru News Programme Segments
6,019 Views
10,467 Views
8,974 Views
9,132 Views
1,454 Views
56,661 Views
Top