Hirunews Logo
%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
Saturday, 13 January 2018 - 17:06
ගුවන් සමාගමක් තාවකාලිකව අත්හිටුවයි
3

Shares
450

Views
මධ්‍යම ඇමරිකානු රටක් වන කොස්ටරිකා රාජ්‍යයේ ගුවන් සේවයක් වන නේචර් එයාර් ගුවන් සමාගමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ එම ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් මීට සති දෙකකට පෙර අනතුරකට ලක්වීම සහ එහිදී පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අතරමං වූ අලි පැටව් තිදෙනා
Friday, 20 April 2018 - 10:58
නැගෙනහිර වනජීවී කලාපයේ ස්ථාන තුනක අතරමංව සිටි අලි පැටව් තිදෙනෙකු සොයා ගැනීමට අම්පාර වනජීවී සෞඛ්‍ය... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,480 Views
23,605 Views
2,515 Views
946 Views
305 Views
25,679 Views
Top