පාප් වහන්සේගෙන් අනතුරු ඇඟවීමක්

Tuesday, 16 January 2018 - 8:13

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීම පිළිබඳව තමාට බියක් පවතින බවත්, සැබවින්ම අද ලෝකය ඊට ඉතා ආසන්න වී ඇති බවත්, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසනවා.

ලතින් ඇමරිකානු චිලී සහ පේරු රාජ්‍යවල සංචාරයකින් අනතුරුව සිය නිළ ගුවන් යානයේදී මාධ්‍යවේදීන් අමතමින් පාප් වහන්සේ මේ බව සඳහන් කර තිබෙනවා.

එක් අනතුරකින් මහා විනාශයක් ඇරඹීම වැළැක්විය නොහැකි වනු ඇති ඇති අතර, ආත්මාරක්ෂාවේ නාමයෙන් හෝ කිසිදු රටක් න්‍යෂ්ටික අවි රැස් නොකළ යුතු බවයි පාප් වහන්සේ අවධාරණය කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories