ඉන්දීය ධීවරයන් 16 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

Tuesday, 16 January 2018 - 9:58

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+16+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
උතුරු මුහුදේ නිතීවිරෝධී ලෙස මසුන් මැරූ ඉන්දීය ධීවර යාත්‍රා 4 ක් සහ ඒවායේ සිටි ධීවරයන් 16 දෙනෙකු නාවික හමුදාව විසින් අද අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩෙල්ෆ් දූපත ආසන්නයේ ශ්‍රී ලංකා මුහුදු තීරයේදී අත්අඩංගුවට ගැනුණු එම ඉන්දීය ධීවරයන් සහ ධීවර යාත්‍රා යාපනය ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත භාර දී ඇති බව සඳහන්.

කන්කසන්තුරේ පොලීසිය හා එක්ව එහිදී ඉන්දීය ධීවරයන්ගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇති අතර ඔවුන් අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories