සපුගස්කන්දට ඉන්ධන ගෙන යන නළයක කාන්දුවක්

Tuesday, 16 January 2018 - 13:44

%E0%B7%83%E0%B6%B4%E0%B7%94%E0%B6%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B1%E0%B7%85%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සිට කොළොන්නාව තෙල් නිමාව දක්වා ඉන්ධන රැගෙන යන ඉන්ධන නළයක කාන්දුවක් සිදුවී තිබෙනවා.

අද අලුයම් කාලයේ සිට එම නළයෙන් ඉන්ධන කාන්දු වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

එලෙස කාන්දු වූ ඉන්ධන කොළොන්නාව ඇළ මාර්ගයකට මුසු වී ඇති බව ද සඳහන්.

කෙසේ වෙතත් එය මේවන විට යථා තත්ත්වයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories