පිළිකාවකින් අසරණව සිටි සුනඛයාගේ පිහිටට ආ වෛද්‍යවරයා (ඡායාරූප)

Wednesday, 17 January 2018 - 7:08

%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B6%9B%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%A7+%E0%B6%86+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
යාපනය, මල්ලාකම් මංසන්ධියයේ සැරිසරමින් සිටි පිළිකා රෝගයකින් පෙළුන සුනඛයෙකුට ප්‍රතිකාර කිරීමට ඕස්ට්‍රේලියාවේ පදිංචි පශූ වෛද්‍යවරයෙකු ඊයේ (16) කටයුතු කර තිබෙනවා.

වෛද්‍යවරයා විසින් රෝගී තත්වයෙන් පෙළුනු සුනඛයා ප්‍රදේශයේ පශූ වෛද්‍ය සායනයක් වෙත රැගෙන ගොස් වෛද්‍යවරයා විසින්ම සත්වයාට ප්‍රතිකාර කර ඇති බවයි වාර්තාවන්නේ.

සුනඛයාගේ සමේ ඇතිව තිබූ පිළිකා රෝගී තත්වයකට වෛද්‍යවරයා විසින් මෙලෙස ප්‍රතිකාර කර තිබෙනවා.

යාපනය, අලවෙට්ටි ප්‍රදේශයේ උපත ලබා දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව පශු වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන සින්නතම්බි ගජේන්ද්‍රන් වෛද්‍යවරයා විසින් අදාල සත්වයාට මෙලෙස ප්‍රතිකාර කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



ඡායාරූප - වව්නියාව, මාධව කුලසූරිය


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories