බැඳුම්කර වාර්තාව ගැන තවදුරටත් සොයාබැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
එම පක්ෂ මූලස්ථානයේ අද පස්වරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පක්ෂ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මේ බව ප්‍රකාශ කළා.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවක් අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වුනේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.
එහිදී ජනාධිපතිවරයා විවේචනය නොකරන ලෙස අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැඩි ලෙස අවවාද කර තිබෙනවා.

Follow US
Most Viewed Stories